පොලිසිය දීපවාලිය සමරයි

පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානය කරන දීපවාලී සැමරුම් උත්සවය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ඇරයුමින් කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 17 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.  

Read more

මියන්මාරය: ධ‍්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක් – ලයනල් බෝපගේ

හැඳින්වීම   රොහින්ගානුවෝ ලෝකයේ පුරවැසි අයිතිය නොමැති විශාලතම ජනප්‍රජාව වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ජීවත් වන්නේ මියන්මාරයේ දුප්පත්ම ප්‍රාන්තයක් වන බටහිර වෙරළබඩ රහයින් ප්‍රාන්තයේයි. රෝහින්ගා

Read more

ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක අත්සන

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ පලාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට ගරු කථානායකතුමන්ගේ අත්සන සනිටුහන් කිරීම අද

Read more

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද 22 වන වාට්ටු සංකීර්ණය කථානායක කරු ජයසූරිය මහතා අතින් විවෘත කෙරෙයි

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද 22 වන වාට්ටු සංකීර්ණය ලෝක මානසික දිනය නිමිත්තෙන් (2017-10-10) දින පැවැති උත්සවයේදී කථානායක කරු ජයසූරිය මහතා අතින් විවෘත කෙරිනි.

Read more

රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොඳ ආදායමක් ලබාගතහැකියි

රෝස මල් ලක්ෂ 5ක් පමණ මාසයකට නිෂ්පාදනය වුවත් ඇතැම් මාසවලදී රෝසමල් ඉල්ලුම වැඩිවී රෝස මල්, පිච්ච මල් වැනි මල්වර්ග ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවන බවත් මෙවැනි

Read more

පිළිකා සරණ භාරයට චීන සහාය

ගෙවී ගිය කාලය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිහඬව නමුත්,  ප්‍රභලතම සහාය ලබා දුන් චීනය,  ඉදිරියේදී පිලිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව ඉන්

Read more

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත ට කථානායක අත්සන

පසුගිය විසි වන අඟහරුවාදා සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත ට අද පස්වරුවෙහි කථානායකවරයා ස්වකීය අත්සන  සටහන් කරන ලදී.   එමෙන් ම අද

Read more

මේ ‘පාපය’ගෙවන්ට වන්නේ අපායක ය – ගාමිණී වියන්ගොඩ

අප මේ කතා කරන්නේ, හුදෙක් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ගැන නොව, පාලන බලය හෙබැවූ පක්ෂයක දේශපාලන න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් රාජ්‍ය සේවය අපහරණය කළ නිලධාරීන් දෙදෙනෙකු ගැන

Read more

ලලිත් – අනූෂ ගාලූ මුවදොර පිටියේ ප‍්‍රදර්ශනය කළ යුතුය

මහජන මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් කොට දඬුවම් නියම කරන ලද ලිලිත් වීරතුංග (හිටපු ජනාධිපති ලේකම්) සහ අනූෂ පැල්පිට (විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු

Read more

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – කවි පොත් සල්පිල මෙවරත්

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘කවි පොත් සල්පිල’, මෙවරත් 2017, සැප්තැම්බර් 15 දින සිට 24 දක්වා, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය භූමියේ, කැටපත් පවුර අසලදී පැවැත්වීමට කටයුතු

Read more